IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


'කික්' දෙවැන්න 2018 වසරට

2016-06-21-ent-40

2014 වසරේදී තිරගත වූ "කික්" චිත්‍රපටයේ දෙවැනි නිෂ්පාදනය තවත් වසර දෙකකින් ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙන බව "සන්ටා බන්ටා" වෙබ් අඩවිය සඳහන් කර සිටියි. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය මුලින් 2017 වසරේදී ප්‍රදර්ශන කිරීමට සැලසුම් කර තිබුණද චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන සල්මාන් ඛාන් එළැඹෙන වසරේදී කබීර් ඛාන් හා රාජ්කුමාර් සංතෝෂිගේ චිත්‍රපට සඳහා එක්වීම හේතුවෙන් මෙම චිත්‍රපටයේ මෙසේ කල්ගත වූ බව සඳහන් වේ.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතය සුපුරුදු පරිදි සල්මාන් ඛාන් විසින් නිරූපණය කරන අතර, ඔහුගේ පෙම්වතිය ලෙස මෙවර පෙනී සිටින්නේ "හීරෝපාන්ති" හා "දිල්වාලි" චිත්‍රපට තුළින් අතිශය ජනප්‍රිය වූ සුරූපී ක්‍රිති ෂැනොන්ය. මෙම චිත්‍රපටයේ කතා තේමාව පළමු චිත්‍රපටය වඩා හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගන්නා එකක් වන අතර, පළමු චිත්‍රපටයේ රඟපෑ ජැක්ලින් ෆර්නැන්ඩේස්, රන්දිප් හුන්ඩා වැනි ප්‍රධාන චරිත මෙවර නොමැති බවද සඳහන් වේ.

 

2016-06-21-ent-39



අදහස් (0)

'කික්' දෙවැන්න 2018 වසරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 158 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site