
විශ්වාසභංගයකින්, අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ පුෂ්ප කමල් දාල් පරාජය වී, අග්‍රාමාත්‍ය ධුරය අහිමි වීමත් සමඟ නව අග්‍රාමාත්‍යවරයා ලෙස එම ධුරයට හිටපු අග්‍රාමාත්‍යවරයකු වන කේ.පී. ෂර්මා ඕලී තේරී පත් වී සිටී.
72 හැවිරිදි කේ.පී. ෂර්මා ඕලී මීට පෙර අවස්ථා දෙකකදී නේපාල අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇත.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ආසියාවේ සෑම රටක්ම දුෂිතයින් හැබැයි ටිකකින් හරි හොදට ඉන්නේ භූතානය විතරයි