
(ඩයනා උදයංගනී)
කන්කසන්තුරේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වන අංක 4022 දරණ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගල්කිස්ස සිට නැවත ඊයේ (15) රාත්‍රියේ ධාවනාගාරය බලා යමින් සිටියදී කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථානයන් අතර දී පීලීපැනීමකට ලක්ව ඇත.
මෙයින් දුම්රිය මාර්ගයට බරපතල හානි සිදු වී තිබෙන අතර ඒ හේතුවෙන් අද (16) මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd