
(යොහාන් භාසුර)
ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනියුක්තව සේවය කරමින් සිටි ඖෂධවේදීන් 18 ක් හිටි හැටියේ සෞඛ්‍ය අමාත්‍යංශයට මුදාහැරීමට විරෝධය දක්වමින් රට පුරා රජයේ රෝහල්වල ඖෂධවේදීහූ අද (16) පෙරවරුවේ සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළහ.
එම වැඩවර්ජනය හේතුවෙන් රජයේ රෝහල් රැසක ඖෂධ නිකුත් කිරීමේ කවුළු වසා දමා ඇති බවත් එසේ වුවද හදිසි ප්‍රතිකාර ක්‍රියාත්මක කරන රජයේ රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවත් ඖෂධවේදීන් සංගමයේ නිලධාරියෙක් පැවසීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් පස්ස පැත්තේ කඩියෙක් කෑවත් වර්ජනය කරන්න බලාගෙන ඉන්නේ...!
නියමයි... NMRA එකේ ඉන්න ෆාමසිස්ට්ලා ඔක්කොම පල්හොරු.. මොවුන් ආයතනවලින් සල්ලි ගන්නවා. බාල බෙහෙත් පාස් කරනවා. මොවුන්ගේ ආදායමත් හොයලා බලන්න.