අනවසරයෙන් මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යමින් සිටි උතුරු වැසියන් 66 දෙනකු රැගත් යාත්‍රාවක් නාවික හමුදාව මින් මද වේලාවකට කලින් ගාල්ල නාවික වරායට රැගෙන ආවේය.
අම්බලන්ගොඩ මුදුදේහී අත්අඩංගුවට ගත් පිරිසේ ළමෝ 19ක්ද, ගැහැණු 12ක් ද වෙති.
මොවුන් 2005දී සරණාගතයන් ලෙස දකුණු ඉන්දියාවට ගොස් එහි කඳවුරුවල සිටි අය බව නාවික හමුදා ආරංචි කියයි.
(ඡායාරූප වේරගොඩගේ සජීව විජේවීර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ඉන්දියාවටත් ගිහින් ආව අය නම් සංචාරකයො පිරිසක් විය හැකියි. සංචාරක කර්මාන්තය නගාසිටුවීමේ අරමුනින් ඕස්ට්‍රේලියා යන්න ගියා වෙන්න බැරිද? (නි)
පව් අහිංසක ළමයි. (ස)
ෂා. මේ මිනිසුන් ලබලා තියෙන්නේ නියම අවස්ථාවක් නේ. රටින් රටට සංචාරය.(ස)
ජයලලිතා ළඟ ඉන්නවට වඩා හොඳයි මැරෙන එක කියලා ආපු ගමනක් වගේ. (නි)