
(අංජුල මහික වීරරත්න)
ඕස්ට්‍රේලියාවේ කොන්සල් ජනරල් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා පත්කරනු ලැබ තිබේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පිහිටි කොන්සල් ජනරල් කාර්යාලයේදී සන්දිත් සමරසිංහ මහතා අද (12) සිය රාජකාරි ආරම්භ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්දිත් සමරසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ කොන්සල් ජනරාල් ලෙස පත්කරනු ලැබීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.