බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට හොරෙන් ලාංකිකයන් 108 දෙනකු යැවීමට තැත් කළැයි කියන 6 දෙනකුට නීතිපති අද (16) නඩු පැවරීය.
මීට කලින් එම 6 දෙනාට රුපියල් 50,000 බැගින් දඩද නියම විය. වංචා විමර්ශන ඒකකය මොවුන් අත්අඩංගුවට ගන්නා ලද්දේ හලාවතිනි.
සයනුදීන් මොහොමඩ්, බාදෙර් එස්. රිස්වි, සිද්ධික් නිසාම්, තහීර් මීනා මොහොමඩ්, අලගරාසා නිදර්ෂන් හා සින්නතම්බි මුල්‍යානන්දන් ඔවුන් 6 දෙනාය.
සයනුදීන් මොහොමඩ් හා බාදෙර් එස්.රිස්වි යන දෙදෙනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කැරිණි.
වැඩිදුර විභාගය මාර්තු 9 ට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර එපා කිවුවත් මේ මිනිස්සු අහන්නේ නැති හැටි (නි)
එක මිනිහෙක්ගෙන් ලක්ෂ ගණන් අරන් පනස් දාහක් දඩ ගෙවන එක නීතිය ඉටු කිරීමක්ද ? (බ)