ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්නට ආ බව කියන ධීවරයන් පිරිසක් රැගත් බෝට්ටුවක් මුහුද මැදදී නාවික හමුදාවට හසුවී ගාල්ල වරායට රැගෙන යන බව අම්බලන්ගොඩ ධීවරයෝ පිරිසක් කියති
ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්නට ආ බව කියන ධීවරයන් පිරිසක් රැගත් බෝට්ටුවක් මුහුද මැදදී නාවික හමුදාවට හසුවී ගාල්ල වරායට රැගෙන යන බව අම්බලන්ගොඩ ධීවරයෝ පිරිසක් කියති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවත් වෙන්න විදිහක් නෑත්නම් ඔරුවක හරි නෑගල වෙන රටකට යන එකතමා කරන්න තියෙන්නෙ. (ස)
මේ පින්තූර වාර්ථාවට අදාල ඒවාද ?(නදී)
මමත් මෙල්බර්න් නගරයේ පදිංචිය. මමත් දන්නා බෝට්ටු කාරයෙක් ඉන්නවා ලංකාවෙන් ආපු. මිනිහ මාරවිල පැත්තේ පොල් කඩපු මනුස්සයෙක්. මිනිහට ඉංග්‍රීසි කතා කරන්න බැහැ . ඒක නිසා සිංහල ගෙවල්වල කුලී වැඩ කරලා තමයි ජීවත්වෙන්නේ. මොන එහෙකට මෙහේ ආවද දන්නේ නැහැ ඔය වගේ මිනිස්සු? මෙහෙ ඉන්න ලංකාවෙන් ආපු අනිත් මිනිස්සුන්ගෙත් නම කැත කරනවා (නි)
අද රටේ නිදහසේ ජිවත් වෙන්න හොද පරිසරයක් තියනවානම් මරණය අතේ තියාගෙන ඔයගමන් යනවද? (ස)
විරැකියාව අඩුවෙලා, ඒක පුද්ගල ආදායම වැඩිවෙලා, බිය සැක දුරුවෙලා, තරු හතරේ ප්‍රජාතන්ත්‍රරවාදය ඇතිවෙලා, ලංකාව ආසියාවේ අස්චාර්ය වෙලා තියෙද්දී ඒවා උහුලගන්න බැරිව කුමන්ත්‍රණය කරන බටහිර රට වලට මේවගේ ජීවිත අවදානමත් අරගෙන මොන එහෙකට යනවද මන්දා?(නදී)
මේ ආසාවට යනවා නෙවිනේ,ලංකාවේ යුද්ධය අවසන් උනත් ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නැති නිසානේ මේ යන්නේ.මේක හරි ගැටලුව හදුනා ගෙන එකට පිළිතුරු දුන්නේ නැති උනොත් මෙහම යන එක මොන දඩුවමක් දුන්නත් නවතින්නේ නෑ.ඒවගේම දේශපාලක්නයෝ කියන විදිහට ආස්චර්යක් තියනවා නම් මෙහම යන්නෙත් නැනේ..(ස)
ජීවන බර දරන්න බැරිනම්, පන බයෙන් ජීවත් වෙන්න සිදුවෙලා තියෙනවා නම්, දරු මල්ලන්ගේ අනාගතය ඉතාම අඳුරු නම්, මුහුදේ ගිලුනත් කමක් නැහැ, වෙඩි කෑවත් කෑවත් කමක් නැහැ, අල්ලලා ආපහු එව්වත් කමක් නැහැ කියල මුළු සේසතම ඒජන්තයින්ට දීල මේ යන්නේ ආසාවටද? (නදී)
බුද්ධි, ඔබට බුද්ධිය තිබුනට අපේ අවාසනාවට පාලකයන්ට නැහැ.(ස)
උපාලි මහතා ඔබ හරි .....(ස)