(ටී.කේ .ජී.කපිල )
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා ඇතුළු 13 දෙනෙක්ගෙන් යුත් දුත පිරිසක් අද (2) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සබඳතා වලට වසර 70 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව වලට මෙම පිරිස සහභාගි වීමට නියමිතය .
පැය 4 ක කාලයක් මෙම පිරිස ශ්‍රී ලංකාවේ ගත කර යළි ඕස්ට්‍රේලියාව බලා පිටත්වීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානිස් දුපතේ සිටින මුස්ලිම් සරණාගතයන් ඔස්ට්‍රේලියාව ඇතුලට නොගෙන නිව් ගිනියාවේ රදවා තැබීම දැන් අසාර්ථක වීම නිසා එම සරණාගතයන් බාරගෙන ඔවුනට පුරවැසිකම ලබාදියහැකි රටක් සොයමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ලෝකය පුරා දුවමින් සිටී.
ඕස්ට්‍රේලියානු අගමැතිගේ දුත පිරිස 13 යි. අපේ අය එහෙ ගියානම් කීයක් ගෙනියයිද?
දුත පිරිස 13 පැය 4 ඇතුලත කරන්න ඕනේ සාකච්චා ටික කරගෙන ආපහු සිය රට ගිහින් වියදම් පක්ෂය ඉතා අඩුය. අපේ මිනිස්සු රට ගියහම අඩුම තරමේ දවස් 3- 4 වත් ඉඳල එන්නේ.
ඕස්ට්‍රේලියානු අගමැති ගිහින් තියෙන්නේ සරණාගතයන් බාරගෙන ඔවුනට පුරවැසිකම ලබා දිය හැකි රටක් සොයමින් නොවෙයි. 1917 ඔක්තොබර් 31 සිදු වුන බීර්ශේබා සටන අනුස්මරණය කිරීමට ගිය ගමනක්. ආපසු එන අතරේ ලංකාවේ පැය කීපයකට නතර වීමක් පමණයි වුණේ.