දඹුල්ල පහළවැවේ එක නටුවේ ඕලු මල් දෙකකි.නටුවේ පත්‍ර දෙකක්ද දක්නට ඇත.
ගැමියකු වන එම් කේ රංජිත් මහතා මේ මල එසැණට පෙන්වීය.
දඹුල්ල පහළවැවේ එක නටුවේ ඕලු මල් දෙකකි.නටුවේ පත්‍ර දෙකක්ද දක්නට ඇත.
ගැමියකු වන එම් කේ රංජිත් මහතා මේ මල එසැණට පෙන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ජිල් මාට් එක්කක් වගේ. (අ)
කවුද අපේ මාමට ලස්සන අංකල් කිවුවේ.... (ස)
ලංකාවේ මිනිසුන්ට ඔවා ගලවන්නේ නැතුව පෙන්නන්න බැරිද ? (අ)
මොනවා වුනත් අගය කරන්න වටිනා වැඩක් . අංකල් ලස්සනයි. (ස)
ඕක මොකක්ද?? දඹුල්ලේ අම්මා කෙනෙකුට ගර්භාෂ දෙකක් තිබිලා දෙකේම දරුවෝ දෙන්නෙක් හැදිලා ඉපදුනෙත් මේ ඊයේ පෙරේද නේද ? (ස)
අපරාදෙ ඒක තියෙන්න ඇරියා නම් ඉවරයි නෙ ඒ විදියටම වතුරේම. ඒක කඩාගෙන දැන් ඊළඟට වෙන්නෙ මොකද කියලා බලන්න වෙන්නෙත් නෑ. (ස)
කව්ද බොලේ .., මේ..!! ජේ තිසර් කියන්නේ ..මෙන්න පිළිතුර ...! කවදාවත් අපි දෙන්නා දිය නෑවේ නැහැනේ විලේ ., නුබේ පංගුව කවදාවත් මන් ඉදුරුවේ නැහැනේ මලේ ..,කවදාවත් කර කරගෙන නැහැ මමනම් වටින මොලේ .,කව්රු උනත් මෝඩ යකෙක් ඒ ටින් එක විසි කලේ ..,!!!(නදී)
ඕලු පිපිලා ලෙල ලෙල දෙනවා සුදට සුදේ නංගෝ ....!සරත් මල්ලි මට ඕලු මල් ටිකක් කඩලා දෙනවද,...?(අ)
එසැණ පුවත් /නදීට , මගේ අදහස පළ කළාට ප්‍රණාමය! (නි)
අම්මෝ දිලිසෙනවා. (ස)
හඳ පානේ අපි දෙන්නා දිය නෑ මේ ඕලු විලේ.. මගෙ පංගුව උදුරා ගෙන පේනවාද බියර් බලේ.. අඩක් බීලා කර කරගෙන හොඳින් තිබුණු ගෑහැණු මොලේ.. ඇයිද චන්දි මේ ටින් එක මටත් හොරා වීසිකළේ.... (නි)
අබුද්දස්ස කාලේ.සොබා දහමත් අපිට විහිළු කරනවා.නිවෙන්න යන පහන දීප්තිමත්ව දැල්වෙනවා වගේ ලෝක විනාසයේ පෙර නිමිතිද? (ස)
දෙවැනි පින්තුරයේ පෙනෙන බියර් කෑන් එක පරිසරයේ ලස්සන නැතිකරලා කියලයි මට හිතෙන්නේ. පරිසරය විනාශ කරන මෙවැනි ක්‍රියා සදහා නීති රීති ක්‍රියාත්මක විය යුතුයි. (නි)
මොකෙක් හරි අසමජ්ජාතියෙක් බියර් කෑන් එකක් විසික්කරලා.(නදී)
අනේ ලස්සනයි! (නි)
එළියෙන් යන්න ඕනි එක ඇතුලෙන් ගිහිල්ලා බොලව්..(නදී)
මෙන්න වැඩක් මගේ කොමෙන්ටුව ඉස්සරහින් වෙන කාගේද නමක් දාගෙන (නදී) කියල. කව්ද බොල මේ (නදී). ගෙදර මායියා දැක්කොත් මට විසුමක් නෑ බොලව්.
ඔය වතුරේ කෘෂි රසායන ද්‍රව්‍ය ඇති ඒවා නිසා මේවගේ විකෘති වෙන්න පුළුවන්. සමහර කෘෂි රසායන ද්‍රව්‍ය වල තියෙන සංඝටක වලට ශාක හා සතුන්ගේ සෛල බෙදීමට බලපෑම් කිරීමේ හැකියාවක් තියෙන බව විද්‍යාඥයින් කියනවා. මෙයින් හොඳ වෙනස්කම් වගේම නරක වෙනස්කම් වෙන්නත් ඉඩ තියෙනවා. ජාන විකෘති වීමට පවා ඉඩ තියෙනවා. (ස)
මට නම් බැලු බැල්මට එක නැට්ටක් පෙනෙන්නේ නැහැ. වෙලා තියන්නේ නැටි 4ක් එකට ඇලිලා . පින්තුර දිහා හොඳට බලන්න. මට නම් නැති හතරක් පේනවා. තුන්වෙනි සහ හතරවෙනි පින්තුර බලන්න. (ස)
නෙලුම් පැලේට ඩෝප් ! (ස)
මේවත් පුදුම දේවල් තමයි (නි)
අබුද්දස්ස කාලෙට වෙන විපර්යාස තමයි මේ .....,!!!! අපේ සරාගේ වැඩක්ද මන්දා බියර් ටින් එකක් විසි කරලා තියෙන්නේ !!! (ස)
දැන් කාටවත් ප්‍රශ්නයක් ද? මෙහෙම ආපු එක .. තමුන්ගේ පාඩුවේ හිටියා නම් ඉවරයි නේ .... (ස)
ශාන්ති,මම ලස්සනයි කිව්වේ ඔයාගේ මාමට තමයි (නි)
ලස්සන අංකල්.... (ස)
හඳ පානේ නාලත් නෑ... තිත්ත බියර් බීලත් නෑ.. අපේ සරා කියලත් නෑ.. කියපු කෙනා කරලත් නෑ.. ඕලු මලේ නටුවෙ හතූ.. වන බඹරෝ ඔහොම හිටූ.. මේ මලේ රොන් බොන්න එපා.. බොන අයටත් දෙන්න එපා.. කෘමිනාශක විසක් වැදී.. නටුවෙන් දෙක තුනක් හැදී.... (නි)
අපේ අයගේ නරක ගතිය තමා මොනවා හරි විශේෂ දෙයක් දැක්කම ඉක්මනට කඩා ගෙන එන එක. මේක මෙහෙම තියෙද්දී ඡායාරුපයක් ගත්තා නම් මොකද වැවෙන්න ඉඩ ඇරලා. (ස)
ඔය ලස්සනට තියන්නේ මල (දී)
බලන්නකෝ ලස්සන ආසාවේ බැහැ.(නදී)
අයි.ටී.එන් අටපට්ටමට දාන්නකෝ.(නදී)
රජරට වකුගඩු අසාධනය ව්‍යාප්ත වීමට එක හේතුවක්ලු නෙලුම් අල කෑම.නෙලුම් අල කන අය ටිකක් පරිස්සම් වෙන්න. (ස)
ප්‍රවෘත්තිය පසෙක තබා පින්තුර ටික දෙස බලා අචේතනික ස්වභාව ධර්මයා ගසෙක, ලතාවෙක, මලෙක, නටුවෙක, ඵලයෙක, දියබිදෙක, මදනලෙක මවාපාන්නාවූ සුන්දරත්වයේ මිහිරියාව තුලින් යම් පමනකටවත් මනසට විවේකයක් ලබන්නට සුළු ඉසුබුවෙකටවත් දැහැන් ගත වෙමු.(නදී)
තිසර්ගේ කවිය හරී ලස්සන අදහස් ටිකක් (අ)