(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව ඕමන්ත හා පුලියන්කුලම් අතර පිහිටි පණ්ඩ්‍රි කෙයිදපුලියන්කුලම් ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් හා බවුසරයක් අද (30) එකිනෙක ගැටීමෙන් 24 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව ඕමන්ත පොලීසිය පවසයි.
වව්නියාව සිට යාපනය දෙසට ගමන් ගත් ඇගුලුම් කර්මාන්ත ශාලාවකට අයත් සේවිකාවන් පිරිසක් රැගත් බස් රථයක් හා යාපනය දෙස සිට වව්නියාව දෙසට ගමන් ගත් බව්සරයක් මෙසේ අනතුරට පත්ව ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන කවුද පාරේ වැරදි පැත්තේ ගිහින් තිබෙන්නේ ?
මේ බස්කාරයා තමා වැරදි පැත්තේ ගිහින් තියෙන්නේ. බස් එකේ අයිතිකාරයා ලොක්කෙක් වෙන්ටැති.
සිල්වා මහත්තය ලංකාවේ වාහන සාමාන්යායේන් ගමන් කරන දිසාව දන්නෙම නැද්ද ?