සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති සුගත් රොෂාන් සංජිවට රුපියල් ලක්ෂ 15 ක අල්ලසක් දෙන්නට තැත් කළැයි කියන අබුසාලි තහීර් මොහොමඩ් හැරිස් හා මොහොමඩ් අස්වර් මොහිදීන් ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
වත්තල මීනිමැරුම් නඩුවක සැකකරුවකු ලෙස රිමාන්ඩ් බාරයේ සිටින වත්තල හිටපු නගර සභාපති මොහොමඩ් රිෂාඩ්ට ඇප ලබා දුන්නොත් සන්තෝෂමක් වශයෙන් රුපියල් ලක්ෂ 25 දීමට පොරොන්දු වී එයින් අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂ 15 දෙද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි (අ)
මෙයාල ක්‍රමේ දන්නැතුව අනාගෙන. (අ)
මෙවන් නිලධාරීන් පොලිසියට වාසනාවන්! (නි)
සමහරු හිතන්නේ සල්ලි වලට හැමදේම කරන්න පුලුවන් කියලා. මේ මිනිස්සු කොච්චර නම් අපරාධ කරන්න ඇද්ද? (නි)