අවිස්සාවේල්ල ව්‍යාපාරිකයකුගේ පුතකුගේ පහරකෑමට ලක්වූ බව කියන අවිස්සාවේල්ල පොලිස් ස්ථානාධිපති දුමින්ද සේනානායක මහතා රෝහල්ගත කරනු ලැබ සිටියි.
ආරවුක් බේරීමට ගිය අවස්ථාවේ ඔහුට පහරදී ඇතැයි කියති.
ව්‍යාපාරිකයාගේ පුතා අත් අඩංගුවට ගනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළියන්දල ඕඅයිසී ට ගැහුවත් ගාරාජ වලට මොකුත් නොකරයි (අ)
අපි යන්නේ කොයි පාරේ - ඇමති පුත්තු යන පාරේ.! (අ)
ධනංජය මොකද බයද? විමසීමෙන් ඉන්න. රටේ ලොකු වෙනසක් වෙනවා බලමු (නදී)
දැන් ඉවරයි ව්‍යාපාරිකයා.(හේ)
කොයි එකා ආවත් ඔයටික තමයි. ලොකු එකාට නීතියක් නෑ, කාක්කා වගේ එවුන් මකුණු දැල කඩාගන යනවා පොඩි එඋන් විතරක් පැටලෙනවා. (නදී)
අද අපේ රටේ බැලු බැලු තැන්වල ප්‍රචන්ඩත්වයනේ රජ කරන්නේ.(හේ)
දැන් රටේ එන්න එන්නම අපරාධ වැඩි වෙනවා මිසක් අඩුවක් නෑ.(හේ)
දැන් පේනවා නේද රටේ නීතියට මොකද වෙලා තියෙන්නේ කියලා. නිලධාරියෙකුට තමුන්ගේ රාජකාරිය කරන්නවත් බැහැ එතරමට නීතියට ගරුකරන්නේ නැහැ. (නදී)
ආණ්ඩු වෙනස් වුනා කියලා අපරාධකාරයෝ අඩු වෙන්නේ නෑ (දිල්)
මේ පහරදීම පිටුපස පොදු අපේක්ෂකයාගේ යහලුවකුගේ යහලුවකුගේ එම යහලුවාගේ යහලුවකුගේ සම්බන්ධයක් තිබෙනවාද? (නදී)
පොලීසිය අහිංසක මිනිස්සුන්ට ගහනවා. මිනිස්සු පොලීසියට ගහනවා.රට ගිය තැන.ඉක්මනට යහපාලනයක් ඇති වේවා.(හේ)
දෙගොල්ලම පාතාලේ හින්ද ගහගත්තට කමක් නැහැ (නදී)
අයියෝ, අංකල්ලා ඔක්කොම පටලවාගෙන. මෙතන කොහෙද දේශපාලකයෙක් ගැන ලියවිලා තියෙන්නේ? මෛත්‍රීපාලගේ කේස් එක හැමතැනටම ගාවගන්නවා මෙයාලා (නදී)