යතුරු පැදිවලින් දරුවන් පාසල් රැගෙන යන වැඩිහිටියන්ගේ හිසේ හෙල්මට් ඇතැත් දරුවන්ට හෙල්මට් නැත.
හෙල්මටය නැතිව යතුරු පැදියෙන් ගමන් කිරීම වරදකි.
ගම්පහ පොලීසියේ රථවාහන අංශයේ ප්‍රධානි පොලිස් පරීක්ෂක ආර් ටී ඒ ප්‍රියන්ත මහතා පොලිසියට උපදෙස් දී ඇත්තේ හෙල්මට් නීතීය කඩන්නවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගැන මමත් සැහෙන හිතලා තිබෙනවා. මේ දෙමාපියන්ට මොළයක් නැද්ද කියලා. එයාලා හොඳට හෙල්මට් දාලා ජැකට් ඇඳලා යනවා. ඒ මදිවාට අවු කණ්ණාඩිත් දාලා. නමුත් ළමයාව ඉන්ධන ටැංකිය උඩ නිකන් තියාගෙන යනවා. මොනතරම් දුහුවිල්ලක් ඒ දරුවාගේ ඇස් වලට වදිනවද? පොලිසිය අපිට මේවා කියලා වැඩක් නැහැ. අපිම මේවා නවත්වාන්න ඕනෑ (නි)
ඒක හොඳ වැඩක්. තමන්ගෙ දරුවන් ගැන තමන් හිතන්නෙ නැත්තම් ආන්ඩුවෙන් හරි දරුවන් රකින්න ක්‍රියාමාර්ග ගන්න ඕනෙ. (ස)