පසුගිය දිනෙක ක්‍රීඩකයෙකුගේ 47 වැනි උපන්දිනය සැමරිනි. ඔහු ලකුණු දසදහසට සහ කඩුලු 300ට වඩා ලබාගත් එකම ක්‍රිකට් ක්‍රීඩකයා වෙයි. ඔහු කලෙක වේගවත්ම ශතකයට හිමිකම් කියූ පුද්ගලයාය. ඔහු කලෙක සිය රට වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ පුද්ගලයාය. රටක් ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ක්‍රීඩා ආකෘතීන් තුළ ලබා ගත් වැඩිම ලකුණු හිමිකම් සටහනෙහි කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පුද්ගලයාය. ඒ තරග තුනෙහිම තරගයේ වීරයාද වෙයි. 1996 වසරේදී ලෝක ශූරයන් වූ කණ්ඩායම නියෝජනය කළ ඔහු තරගාවලියේ වීරයාය. වත්මනෙහි කුසල් ජනිත් පහර එල්ල කරන විට අවුරුදු විස්සකට වඩා ආයු වළඳා ඇති සියල්ලන්ගේ මනසට ඒ සොඳුරු අතීතය සිහිපත් වෙයි. ඔහු සනත් ජයසූරියයි. ඔහුට මෙම වීඩියෝව උපහාරයක්ම විය යුතුය.
රචින්ත ජයවර්ධන
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඔහු නමින් සනත් ජයසූරිය විය