මීට වසර කිහිපයකට පෙර මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේදී වෙසක් කාලයට දැකගත හැකිවුණා. බොහෝ මෝටර් රථ රියදුරන් මෙම තත්ත්වය අත්දකිනවා වගේම එයින් පීඩා විඳිනවාත් ඇති. මේ වීඩියෝවේ තියෙන්නෙ විදේශයකදී මේ තත්ත්වයට මුහුණ දීපු මෝටර් රථ රියදුරෙක් කරපු දෙයක්. මේ තත්ත්වය මොකද්ද කියලා දැනගන්න මේ වීඩියෝව බලන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd