බල්ලන් යනු මිනිසාට කිට්ටුවන්තම තිරිසනුන් විශේෂයයි. බල්ලන් මිනිසුන්ට දක්වන පක්ෂපාතීත්වය සහ විශ්වාසයද ඉහළයි. එමෙන්ම ඔබ පසුගිය කාලය පුරාවටම බල්ලන් සිය ස්වාමීන් වෙනුවෙන් කඩේ යන වීඩියෝ දැක ඇති. මේ හාස්‍ය ජනක වීඩියෝව නිපදවා ඇත්තේ බල්ලන්ව එලෙස විශ්වාස නොකරන ලෙස පැවසීමටයි. නරඹන්න මෙය ඩෝන්ට් මිස් වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd