ඔබේ අරමුණු ජයගන්නට කල් වැඩි නැතැයි ඔබට කිවහොත් එම ප්‍රකාශයත් ඔබ තවත් එක් ධනාත්මක චින්තකයෙකුගේ ප්‍රකාශයක් යැයි කියා ඉවත දමනු නිසැකයි. එහෙත් මෙම ප්‍රකාශය කරන්නේ චීනයේ සීයා කෙනෙක්. ඔහු දැනට අසූ වැනි වියේ පසුවන අතර ඔහු මේ ඔබට පවසන්නේ ඔහුගේ ජීවිත කතාවයි. එය අසන ඔබට ඔබේ ඉලක්ක සපුරාගන්නට කල් ඉක්ම ගොස් නැතැයි ක්ෂණයකින් වැටහෙනු ඇති. එසේම ඔහු දැනට චීනයේ විලාසිතා උලෙළවල්වලට නැතුවම බැරි පුද්ගලයෙක්. ඔහුගේ කතාව අසන්න. ඔබ මින් පෙර මෙවන් සීයා කෙනෙකු දැක ඇත්නම් එය ඉතා දුලබ තත්ත්වයක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd