IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


’’ඔන්ලයින් පනත’’ කුණු කූඩෙට දාන්න රවීගෙන් අලුත් පනතක්

 


(සුජිත් හේවාජුලිගේ )

ආන්දෝලනයට තුඩු දුන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත( Online Safety Bill ) සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.

මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී ගැසට් කිරීමට නියමිතය. ගැසට් කර දින හතකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. එසේම පනත ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාගේ ද අනුමැතිය ලැබී ඇති බව දැනගන්නට ඇත. මෙම පනත් කෙටුම්පත 2023 ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත  පළමුවරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඊට බොහෝ පාර්ශව වලින් විරෝධතා එල්ල වූ අතර  එහි ව්‍යවස්ථානුකූලභාවය ප්‍රශ්නකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයටද  පෙත්සම් 47ක් ඉදිරිපත්  කෙරිණ.



අදහස් (7)

’’ඔන්ලයින් පනත’’ කුණු කූඩෙට දාන්න රවීගෙන් අලුත් පනතක්

කෞෂි Sunday, 06 April 2025 10:40 AM

වර්තමාන යූඑන්පී එකේ කඩා වැටීමට වගකියන්න ඕනෑ තව එක "අමතකශීලී" කෙනෙක්...!

:       1       26

Nimal1 Sunday, 06 April 2025 11:56 AM

මේ බැංකු හොරාව නම් ගාව ගන්න එපා ... මොනම දේකටවත්...!

:       1       27

Nandana Sunday, 06 April 2025 12:56 PM

කුණු කූඩෙට දාන්න ඕනේ ඔයාවයි, ඔයාගේ බිරින්දෑවයි තමයි.

:       1       27

කපුරු හාම් Sunday, 06 April 2025 02:11 PM

මහ බැන්කුව හොරා කන්න දායක වෙච්චි, යාන්තම් ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගත්තු කෙනාගේ උපදෙස්...!

:       1       28

prasanna Sunday, 06 April 2025 02:38 PM

අද පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරකම් මදිවට මිනීමරපු සෙට් එකක්.

:       29       4

බටලන්දේ ප්‍රේමවතී Sunday, 06 April 2025 03:23 PM

ඒ අයව එලෙව්වානේ. ටෙලිග්‍රෑම් එක ආවේ නැද්ද?

:       1       29

Sugath - Kandy Monday, 07 April 2025 06:17 AM

මේ මිනිහා හරිම කපටියි, දූෂිතයි. එයා ඉන්න ඕන පාර්ලිමේන්තුවේ නෙවෙයි හිරේ. ඊයා. අප්පිරියයි මූ.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 195 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 1518 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 1388 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 114 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


කොළඹ පුර සබෙි බලය තාම වැට උඩ
2025 මැයි මස 13 1282 0

ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි


පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්
2025 මැයි මස 13 1775 0

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1237 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1515 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 394 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site