
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් ගැටුම්පත පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කෙරිණ.
මේ පිළිබඳ විවාදය ඉදිරි දිනෙක පැවැත්වීමට නියමිතය.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය.
මෙම පනත් කෙටුම්පතට පසුගිය 22 වැනිදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය ඇති කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd