(විමුක්ති එස් රුද්‍රිගු)
"එජ් කෝඩ් ප්‍රෝ" නම් මාර්ග ගත වේදිකාව තමාගේ නම, ඡායාරූප සහ වීඩියෝ වංචාසහගත ලෙස සංස්කරණය කර යොදාගෙන ඇති බවට දැනගන්නට ලැබී ඇති බවත් මෙරට ජනතාවට ඉන් ප්‍රවේශම් වන ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවක් සහ සත්ව සුභසාධනය සඳහා පෙනී සිටින්නියක් වන ඔටාරා ගුණවර්ධන මහත්මිය ඊයේ(07) නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූවාය.
තමාට "එජ් කෝඩ් ප්‍රෝ" මාර්ගගත වේදිකාව හෝ එහි නිලධාරීන් සමග කිසිඳු සම්බන්ධතාවයක් නැතැයිද ගුණවර්ධන මහත්මිය පැවැසුවාය.
මෙම වේදිකාව සමග සම්බන්ධවීමට පෙර අදාළ වගකිවයුතු රජයේ බලධාරීන්ගෙන් තහවුරු කිරීමක් ලබා ගන්නා ලෙසත් "එජ් කෝඩ් ප්‍රෝ" සමග සම්බන්ධවීමේදී ඉතාමත් ප්‍රවේශම් සහගතවන ලෙසත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ඇය ප්‍රකාශ කළාය.
මෙම කාරණය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස සිය නීතිඥයින්ට උපදෙස් ලබාදී තිබෙන බවද ඇය පැවැසුවාය.
2025 දෙසැම්බර් මස 18
162
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔටාරාගෙන් නිවේදනයක්