මියන්මාර මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ශ්‍රී ලංකා ධීවර කාර්මිකයන් 12 දෙනකු ධීවර යාත්‍රා දෙකක් සමග අත්අඩංගුවට ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි.
ත්‍රිකුණාමල ධීවර වරායේ ‘කපිල පුතා‘ සහ හලාවත තොබුවාවේ ‘ආලෝක පුතා‘ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය ක්‍රියා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට අයත් මුහුදු සිමාවේ මාලු නැද්ද හැමදාම ඔහොම අහුවෙලා හිර ගෙවල් වල ලගිනවා. (ස)
වස්කෝද ගාමා, මැගලන්,කොලොම්බස්, ඉබන් බටූතා වගේ අයට ලෝකය වටේටම යන්න පුලුවන් වුණා නම් ඇයි අපේ අයට යන්න බැරි? (නි)
අපේ අය හොදින් ආවොත් හොදයි. (නි)
ඉන්දියාවේ අයට එහෙ මාළු අහුවෙන්නේ නැහැ. ඒ නිසා ඉන්දියාවේ අය මෙහෙට එනවා මාළු අල්ලන්න. ලංකාවේ අයට මෙහෙ මාළු අහු වෙන්නේ නැහැ. එම නිසා මෙහෙ අය එහෙ යනවා. ඉතින් ඕක ආණ්ඩු දෙක කතා කරලා මුහුදු සීමා දෙක මාරු කර ගත්තා නම් හරිනේ (නි)