(අංජුල මහික වීරරත්න)

අධිකරණයේ ස්වාධීනත්වයට ඉතා බරපතල තර්ජනයක් මතුව ඇතැයි ඒකාබද්ධ විපක්ෂය අගවිනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතාට ලිපියක් යවමින් පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා,එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක,එම්.ඒ.සුමන්තිරන් ඇතුළු නායකයන් විසි දෙනෙක් මෙම ලිපියට අත්සන් තබා තිබේ.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.