ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන දේශිය තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල අතර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (13) පැවැති තරගයෙන් දිමුත් කරුණාරත්න මෙහෙයවන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල කඩුලූ 7 ක ජයක් ලැබීය.
දිමුත් කරුණාරත්න විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 125 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 109 ක් රැස්කිරීමට සමත් විය.
ශ‍්‍රි ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් අෂාන් ප‍්‍රියංජන් පන්දු 59 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 51 ක් රැස් කළේය.
ශී‍්‍ර ලංකාිඒ’කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා ඒකාබද්ධ කණ්ඩායම
ශී‍්‍ර ලංකා ඒ’කණ්ඩායම
ඩිල්ෂාන් මුණවීර - ඇ. සිල්වා ප. ලොකුහෙට්ටිගේ 6
උදාර ජයසුන්දර - ස්ට. සිල්වා ප. සේරසිංහ 32
නිරෝෂන් දික්වැල්ල - ප. සේරසිංහ 22
ඇන්ජලෝ පෙරේරා - ක.මු. කළා ප. සේරසිංහ 1
කිත්රුවන් විතානගේ - ස්ට. සිල්වා ප. ධනංජය 14
අශාන් ප‍්‍රියන්ජන් - ක.මු. කළා ප. බණ්ඩාර 51
ඉෂාන් ජයරත්න - ඇ. බණ්ඩාර ප. ද සිල්වා 11
සීක්කුගේ ප‍්‍රසන්න - ඇ. මුබාරක් ප. ලොකුහෙට්ටිගේ 30
සුරංග ලක්මාල් - ඇ. සහ ප. ද සිල්වා 8
තරිදු කෞෂාල් - නොදැවී 12
විමුක්ති පෙරේරා - දුවද්දී දැවී ගියා 9
අතිරේක 15
එකතුව ඕවර 48.4 කදී සියළු දෙනා දැවී 211
කඩුලු වැටීම :
1-6, 2-51, 3-55, 4-79, 5-79, 6-112, 7-164, 8-183, 9-189, 10-211
පන්දු යැවීම :
දිල්හාර ලොකුහෙට්ටිගේ : 9-1-41-2, මදුර ලක්මාල්: 7-2-30-0, සචිත‍්‍ර සේරසිංහ : 8.4-1-34-3, ලහිරු ගමගේ : 4-0-16-0, අකිල ධනංජය : 6-0-26-1, මාලිංග බණ්ඩාර : 10-0-42-1, චතුරංග ද සිල්වා: 4-0-18-2
ශී‍්‍ර ලංකා ඒකාබද්ධ කණ්ඩායම් ඉනිම
දිමුත් කරුණාරත්න - නොදැවී 109
මහේල උඩවත්ත - ක.මු.කළා ප. ප‍්‍රසන්න 40
කෞෂාල් සිල්වා - ප. ජයසුන්දර 24
ජෙහාන් මුබාරක් - ඇ. දික්වැල්ල ප. ලක්මාල් 4
සචිත‍්‍ර සේරසිංහ - නොදැවී 29
අතිරේක 6
එකතුව ඕවර 40.5 කදී කඩුලූ 3ක් දැවී 212
කඩුලු වැටීම:
1-80,2-138, 3-144
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
චතුරංග ද සිල්වා, දිල්හාර ලොකුහෙට්ටිගේ, මාලිංග බණ්ඩාර, ළහිරු ගමගේ, මදුර ලක්මාල්, අකිල ධනංජය
පන්දු යැවීම :
සුරංග ලක්මාල් : 7ග5-0-50-1, විමුක්ති පෙරේරා: 5-0-37-0, ඩිල්ෂාන් මුණවීර: 3-0-10-0, ඉෂාන් ජයරත්න : 2-0-11-0, තරිදු කෞෂාල් : 10-0-36-0, සීක්කුගේ ප‍්‍රසන්න : 7-0-33-1, උදාර ජයසුන්දර: 6-0-33-1
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලකාව තුළ හොද දස්කම් අපි දැක තිබෙනවා. ඒත් නවක ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර එක් දින තරගයක් දුන්නොත් දක්ෂතාවය පෙන්නුම් කරනවා අඩුයි.(නදී)