IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


’’ ඒ පුත්‍රයා එතුමාගේ ප්‍රවෘත්ති ලේකම්’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කෝප් කමිටුවට සහභාගී වන්නට නොදීම වැරදි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස -

මමත් මහජන මන්ත්‍රීවරයෙක්. මම විපක්ෂ නායක. මට පුළුවන්ද ලේකම්ලා අරගෙන කොප් කමිටුවලට යන්න. මට කෝප් එකේ කතා කරන්න බැහැ.

කෝප් කමිටු සභාපති වරයාගේ පුත්‍රයා එම කමිටුවට සහභාගී වී සිටි බවට කෙරුණු චෝදනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූයේ පිටස්තර කෙනකුට කෝප් කමිටුවේ වාඩි වෙන්න අයිතියක් නැති බවයි. නමුත් ඒ පුත්‍රයා එතුමාගේ ප්‍රවෘත්ති ලේකම් බව දැනුම් දී ඇතැයි ද කතානායකවරයා සඳහන් කළේය.

 



අදහස් (10)

’’ ඒ පුත්‍රයා එතුමාගේ ප්‍රවෘත්ති ලේකම්’’

Aravinda Monarawila Thursday, 16 November 2023 01:37 PM

එතුමාගෙ ගෙදර ඉන්න බල්ලාටත් කොප් කමිටුවට එන්න පුලුවන්ද ? මේ යකා නන් දොඩවනවා මුගෙත් ‌පවුලෙ සියල්ලටම කතානායක්ට ලබෙන තනතුරු දීලා තියෙන්නෙ ඉතින් අනිත් එවුන් ගැන කතා කරන්න බැහැ.

:       0       1

wedage Thursday, 16 November 2023 01:58 PM

ඒ පුත්‍රයා හැර තවත් පුතුන් සිටීද?

:       0       0

wedage Thursday, 16 November 2023 02:04 PM

පියාලා, පුතාලා එකතු වී වැඩේ දෙන්න තමයි හදන්නේ ක්‍රිකට් වලට...

:       0       0

අබිලින් Thursday, 16 November 2023 02:17 PM

කෝප් කමිටුවට කමිටුවේ ලේකම් ඉන්නවා... එහෙම තැනකට ප්‍රවෘත්ති ලේකම් ගෙන යන්නේ එහි වාර්තා ජනමාධ්‍ය වෙතට දෙන්නද? කන්න ඕන වුනාම කබරයත් තලගොයා වෙනවා කියන්නෙ ඕකට තමයි...

:       0       0

Kule Thursday, 16 November 2023 02:20 PM

මෙවා කොහොම වුණත් සදාචාරයක් නොමැති උගත් කියන මිනිස්සුන්ගේ පහත්, බාල, නින්දිත ක්‍රියා...

:       0       0

ravin Thursday, 16 November 2023 03:35 PM

මෙයා එක පක්ෂයක කතා නායකද ?නැතිනම් උත්තරීතරයයි කියාගන්නා තැන කතානායක්ද ?තවත් ප්‍රශ්නයක් තියෙන්නේ තව ටික දවසකින් ප්‍රවෘර්ති ලේකම්ට පාර්ලිමේන්තුවේ ගිහින් සභා ගැබ තුල වාඩි විය හැකිද ?

:       0       0

වීර Thursday, 16 November 2023 05:58 PM

ඒතුමාට ප්‍රෙස් ඒකක් තියනවාද?

:       0       0

Lakmal Thursday, 16 November 2023 06:03 PM

අයියේ කතානායක.. තමුන් ඕකේ වාඩි වෙලා නිකන් කාලේ නොකා පඹයෙක් ගෙනත් තියන්න.. නම්බුයි...! 

:       0       1

මසිරිපාල Friday, 17 November 2023 07:16 AM

කමිටුවේ සභාපතිගේ පුතා හෝ ප්‍රවෘත්ති ලේකම් විපක්ෂයේ නායක මෙන්ම ජනතා නියෝජිතයෙක්ට වඩා බලවතෙක් වුනේ කොහොමද කියලා අහන්න වෙනවා .මේ කබරගොයි හා තලගොයි න්‍යාය තමයි රටට කෙලෙව්වෙ කියන්න පුළුවන්

:       0       0

Perera Friday, 17 November 2023 09:24 AM

පුත්‍රයා, සභාපතිගේ ප්‍රවෘත්ති ලේකම් ඕවට කියන්නේ ඥාති සංග්‍රහය කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site