බේරුවල කාලවිල බදනගොඩ සහකාර පොලිස් අධිකාරිවරයකුට අයත් බව කියන පාළු ඉඩමක ළිඳක් පිරිසිදු කරමින් සිටි කම්කරුවන් පිරිසකට අද ළිඳ පතුලේ තිබී සොයා ගත් ඇටසැකිල්ල ඌරකුගේ බව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී තහවුරු වී යැයි පොලීසිය කියයි.
බේරුවල කාලවිල බදනගොඩ සහකාර පොලිස් අධිකාරිවරයකුට අයත් බව කියන පාළු ඉඩමක ළිඳක් පිරිසිදු කරමින් සිටි කම්කරුවන් පිරිසකට අද ළිඳ පතුලේ තිබී සොයා ගත් ඇටසැකිල්ල ඌරකුගේ බව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී තහවුරු වී යැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොරකා දඩමස් වෙනවලු පොලිසියේ මහත්තුරු දකිනකොට (නි)
අනේ මෙහෙමත් රටක්? මිනිස් ඇටසැකිල්ල හා ඌරාගෙ ඇටසැකිල්ල හදුනන්නෙ නැති මිනිස්සු. දඩ මස් ගොරකා වෙච්ච අවස්ථා කියක් නම් වුණාද? ඕවට කව්ද කතාකළේ? (නි)
ඌරා සියදිවි හානි කරගෙනලු අනේ ඌට එපාවෙලා. (ස)
මැරිච්ච ඌරෙක් ගලකුත් බැදලා ළිදකට දමන්න , පොලිසියේ කෙනෙක්ගෙ වත්තක. (නි)
ලොක්කා එනවා දැකලා මේ සතා දුවල ගිහින් ලිඳේ හැංගුනාද දන්නෙ නැහැනේ. (නි)
ලොකු මහත්තයා බය වුණාවද්ද? (නි)
පහුගිය දවස්වල ගොඩ දාපු ඇටසැකිලි 150 එළුවන්ගේ වෙන්න බැරිද ? නොදන්නාකමට මම අහන්නේ (නි)
දඩමස් ගොරකා වුනා වගෙයි නේද? (නදී)
වැරදීමක් නේද? ඉක්මන් වුනා වැඩියි.(නදී)
බෙල්ලේ ගලකුත් බැඳලා තිබුනා කිව්වා නේද? මු යකාගේ ඌරෙක්නේ. පවුලත් එක්ක තරහවෙලාද කොහෙද ගලකුත් බැඳගෙන ලිඳට පනින්න.(නදී)
ලෝකෙ පෙරළුනා වගේ, තල් අත්තට බෙලි ගෙඩිය වැටුනා වගේ තමයි.(ස)
මෙයා නම් ඌරෙක්ම තමයි.(නදී)
ඕක ඔහොම නොවුනානම් නොවුනානම් තමා පුදුමේ. (නදී)
පදන් වෙන්ඩ දාන්ඩ ඇත්තේ (නදී)
රාළහාමිලා සියඹලා ඌරු මස් කරාවි කියලා හිත හිත ඌරා දුවද්දී වැටෙන්න ඇති (නි)
මස් සහ හමේ පොඩි පොඩි වෙනස් කම් තිබ්බට, හරියට බැලුවොත් මිනිහගෙයි ඌරගෙයි ලොකු වෙනසක් නැහැ. ඕක අනිවාර්යෙන්ම මිනිහෙකුගේ.(නදී)
බෙල්ලේ ගලකුත් බැඳලා තිබුනා කිව්වා නේද? මු යකාගේ ඌරෙක්නේ. පවුලත් එක්ක තරහවෙලාද කොහෙද ගලකුත් බැඳගෙන ලිඳට පනින්න. (නි)
අයියෝ....,අපිව රැවටුන තරමක්. මොන ඇටද කියලා හොයලා බලන්නේ නැතුව මිනිස් වටිනාකම අවතක්සේරු කරන්නේ මොකෝ? කොස් ඇටද? දෙල් ඇටද? (නි)
මට හිතුනා පවුලෙ කෙනෙක්ගෙ කියලා.(නදී)
කලින් දවසේ තිබ්බ මිනි ඇට සැකිලි දැන් ඌරාගෙ ඇට සැකිලි වෙලා. අපේ ශ්‍රී ලංකාවේ වෙන හාස්කම්? (නි)
යේක හලාල් ද? (නි)
ඌරා අනෙක් අය කවුරු කියලා හිතුවද දන්නේ නැහැ (නි)
මේක ගිනස් පොතටත් යවන්න (නි)
ඒ ගමන බෙල්ලේ ගලක් ගැට ගැසූ මිනිස් ඇට සැකිල්ල ඌරකුගේ ඇට සැකිල්ලක් වෙලාද? (නි)
වැට් 69
මහත්තයාගෙ වත්තට ආව ගිය එකෙක් වෙන්න ඇති (නි)