වැවේගම පාසලේ දරුවන්ගේ ජීවිත බලධාරීන් අතේ ඌවපරණගම ගම්පහා කෝරළයේ පිහිටි කිර්තිමත් නමක් අත්කරගන සිටින වැවේගම මහා විදුහල් භූමිය 2014 වසරේදි නාය යැමේ අවදානමක් පවතින බවට ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය අදාල අංශ දැනුවත් කළත් මෙතෙක් පාසල.. 45 minutes ago
Y රුවන් · 1 hour ago වංචා කල මෙවැනි පුද්ගලයන්ට දඬුවම් කර එම මුදල් නැවත ලබාගැනීමට කටයුතු කළ යුතුයි (ම) Reply 0
Y දර්ශන · 1 hour ago තව අවුරුදු කීයක් ප්‍රශ්න කරනවද ? .ඉක්මනට වැරදි කරපු අයට දඩුවම් දී යහපාලන පොරොන්දු ඉටු කල යුතුයි .(රේ) Reply 0
Y උපාලි · 1 hour ago ඇමති කට්ටක් සුප්පු කරන්න ගියානම් .වැඩේ ගොඩින් බේරගන්න තිබුන .අපිට මේ සංදර්ශන බල බල ඉන්න තමා වෙන්නේ හැමදාම (අ) Reply 0
Y ඩිලාන් · 1 hour ago අමන්දා, අජිත් පොලිසිය එයාලගේ රාජකාරිය කරයි. ඔයාලා ඔයාලගේ වැඩක් බලාගෙන ඉන්න. (ර) Reply 0
Y හේවා · 1 hour ago ගහේ බැඳපු ගොනා ලණුවේ දිග ප්‍රමාණයට වඩා ඇතට යන්න බැහැ ආපසු ගහ මුලටම එනවා. (ර) Reply 0
Y විජේ · 1 hour ago අජිත් මහත්තයෝ කරන එකම වැඩේ මේක විතරයි කිව්වේ හොරු අල්ලන්ට එපා කියලද කියන්නේ.? (ර) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක විදේශ කුමන්ත්‍රණයක් (අ)
වංචා කල මෙවැනි පුද්ගලයන්ට දඬුවම් කර එම මුදල් නැවත ලබාගැනීමට කටයුතු කළ යුතුයි (ම)
මේ ප්‍රශ්න කිරීම කවදා ඉවර කරයිද දන්නේ නෑ (බ)
කරන එකම වැඩේ මේක විතරයි (බ)
තව අවුරුදු කීයක් ප්‍රශ්න කරනවද ? .ඉක්මනට වැරදි කරපු අයට දඩුවම් දී යහපාලන පොරොන්දු ඉටු කල යුතුයි .(රේ)
ඇමති කට්ටක් සුප්පු කරන්න ගියානම් .වැඩේ ගොඩින් බේරගන්න තිබුන .අපිට මේ සංදර්ශන බල බල ඉන්න තමා වෙන්නේ හැමදාම (අ)
අමන්දා, අජිත් පොලිසිය එයාලගේ රාජකාරිය කරයි. ඔයාලා ඔයාලගේ වැඩක් බලාගෙන ඉන්න. (ර)
ගහේ බැඳපු ගොනා ලණුවේ දිග ප්‍රමාණයට වඩා ඇතට යන්න බැහැ ආපසු ගහ මුලටම එනවා. (ර)
අජිත් මහත්තයෝ කරන එකම වැඩේ මේක විතරයි කිව්වේ හොරු අල්ලන්ට එපා කියලද කියන්නේ.? (ර)
ව්‍යවස්තා අර්බුදයක්ද? (අ)
ඔහොම යමුකෝ! (නි)