
(යොහාන් භාසුර)
මෙරට නිදහස් සටනේ පුරෝගාමියකු වන එෆ්. ආර්. සේනානායක මහතාගේ 98 වැනි ගුණානුස්මරණ උත්සවය කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ සේනානායක පිළිරුව අබියසදී අද (1) පැවැත්විණි.
එෆ්. ආර්. සේනානායක ගුණ සමරු කමිටුව සංවිධානය කළ මෙම උත්සවයට එෆ්. ආර්. සේනානායක මහතාගේ මුනුපුරන් වන රනිල් සේනානායක සහ චතුක සේනානායක මහත්වරු ද සහභාගි වූහ.
එෆ්. ආර්. සේනානායක මහතාගේ ඥාති පුත්‍ර ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා මල් කලබක් තබා පිළිරුවට පුෂ්පොහාර දැක්වූ අයුරු.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd