
(පද්මසිරි ගාර්දියවසම්)
වීරවිල එළිමහන් සිර කඳවුරේ සිර දඬුවම් විදිමින් සිටි රැදවියකු කිරිඳිඔය වගා අංශයේ වැඩ කරමින් සිටියදී බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි වීරවිල පොලිසිය පවසයි.
මෙලෙස පලාගොස් ඇත්තේ හෙරොයින් ලග තබාගැනීමේ නඩුවකට මාස හයක සිර දඩුවම් නියමවූ රැදවියෙකි .
ඔහු පොල්ගහතැන්න, කැටන්දොල ප්‍රදේශයේ පදිංචි විවාහකයකු බව පොලිසිය පැවසීය .
ඔහු තවත් මාස දෙකකින් නිදහස් වීමට නියමිතව සිටියේය .
වීරවිල පොලිසිය පලාගිය රැදවියා අත්අඩංගුවට ගැනිමට වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd