සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පිරිසක් වැලිගම තුර්කි ගම්මානයට යද්දී පාරේ සිටි පිරිසක් ඔවුන් සමග ගැටුමකට මැදිවී ඇතැයිද එය මැඩ පැවැත්වීමට පැමිණි වැලිගම පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා සැරයන්වරයෙකු ට කඩුපහර හා මන්නා ප්‍රහාරවලින් තුවාල සිදුකර ඇතැයි පොලීසිය කියයි.
කඩු පහරින් සැරයන්ගේ අත මැණික් කටුව අසලින් වෙන්වන තරමට කැපී ඇතැයිද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය තමා .වත්තල නම් කෙලින්ම මැරුවා. පොලිස් ඇමති තුමාගේ ආසනය නිසා නඩු මොකුත් නැහැ (බ)
තාම හිතන් ඉන්නේ කඩු පොලු අරන් මිනිස්සු පාලනය කරපු කාලේ කියලා, හොයලා නිතිය හමුවට පමුණූවලා මේ අපරාද කාරයන්ට දඬුවම් කළ යුතුයි (ම)
කඩු,කිනිසි අතැතිව නීතිය අතට ගන්න උදවියට අවම බලය යොදා පොලීසිය අනිවාර්යයෙන්ම ගිනි අවි භාවිතා කළ යුතුය. (නදී)
පොලිසියේ අය ලඟ ගිනි අවි තිබිලා නැත්ද මේක මහා අපරාදයක් මොවුන්ව නීතියට අසු කර ගත යුතුයි (නදී)
යහපාලන ආණ්ඩුවකින් අපි බලාපොරොත්තු වන්නේ මේවාට සාධාරණය ඉටුවීමයි (නි)
අනේ දෙවියනේ! (නි)
ඔතන වෙඩි තිබ්බා නම් පොලිසියේ වැරැද්ද කියල මිනිස්සු කියයි (නදී)
මේ ගැන පරීක්ෂණයක් කර වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙනඑන්න (නි)
ඕකට තමයි යහපලානේ කියන්නේ. පොලිසිය වෙඩි තිබ්බොත් පොලිසිය වැරදියි. පොලිසිය ගුටි කෑවොත් පොලිසිය වැරදියි. අත්අඩංගුවට ගත්තොත් පොලිසිය වැරදියි, හරි ක්‍රමේ තමයි දැක්කත් නොදැක්ක විදියට ඉන්න එක. එතකොට යහපාලන පාතාලයෝ නියමෙට වැඩේ කරයි. දැන් කවුරු හරි ලියයි ඉස්සර කොහොමද කියලා. ඉස්සර වැඩ දැන් කතා කරලා වැඩක් නැහැ. දැන් වෙන දේවල් ගැන කතා කරපුහම ඇති. (නදී)
අනේ මන්දා ඇයි කියලා මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ? (නි)
එජාප පාතාල සෙවනැලි , නැවතත්. කෙල්ලෙකුට පාරේ බැහැල යන්න බැරි තත්වයක් අායෙත් එනවා. (බ)
පොලිසි ගිනි අවි අරගෙන ගිහිල්ලා නැද්ද? (නි)
අනේ දෙවියනේ! නීතිය රකින නිලධාරීන්ට ඇයි මිනිසුන් මෙහෙම සළකන්නේ? (නි)
ඇයි මිනිසුන් නීතිය අතට ගන්නේ? (නි)
ඔවුන් දෙදෙනාට ඉක්මන් සුව ලැබේවා! (නි)
දැන් පොලිසියටත් ගහන්න පටන් අරගෙනද? පුදුම නීතියක්! (නි)
ඔය තියෙන්න යහපාලනය නියමෙට. දැන් සන්තෝස ඇතිනේ (ම)
අවම බලය කෝ? ඉක්මන් සුව ලැබේවා! (නි)
මේවානම් අනුමත කරන්න බැහැ කොහෙත්ම.මෙහෙම ගියොත් රටට පොලිසියෙන් වැඩක් නැතුව යනවා.(ම)
ගිනි ඇවුලුවේ වැරදි කොනට කියා ඒත්තු ගිය පසු එක පිට එක අමු අමුවේම මුසාවාද ගොඩනැඟීම පිළිබඳව අපට තරම් හිරිකිතයක් අපේ සහෘද යයි කියන මුස්ලිම් ප්‍රජාවට නොමැත .සිංහලයා තම බිමේදීම හෑල්ලුවට ලක්කරීමක් නොවේද මේ සිදු වන්නේ? දැනට මෙහෙම නම් තවත් වසර කීපයක් ඉදිරියට ගිය පසු සිංහලයාට උපන් රටේම තවත් විජාතික නරුමයන් පිරිසකගේ වහල් භාවයට පත් වීමට සිදුවීම නොවැලැක්විය හැකි වනු ඇත. අද ගන්නා තීරණ තුලින් ඔබේ දරුවාගේ අනාගතය සුන්දර කරන්නේ එලෙසින්ද කියා නැවතත් සිතා බැලිය යුතුය. (බ)