( තිලකරත්න දිසානායක.)
වීරගුල පොලිස්ථානය තුලදී උප පොලිස් පරීක්ෂකවරයෙකුට වෙඩි වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
අද (10) පස්වරු 2 ට පමණ පොලිස් පරිශ්‍රය තුලදී මෙම වෙඩි වැදීම සිදුව ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 56 හැවිරිදි අයෙකු බවත් කියයි.
මෙය දිවිනසාගැනීමක් බවට සැකකරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාල ලෙස මනුෂ්‍ය ඝාතන සිදු වුණ ස්ථානයක් බව කියැවෙනවා...
පොලීසිය තුලදී සිදු වූ මරණයක්. මෙම කාරණාව දෙස බලන්න ඕන අපි හරියට සම්පූර්ණයෙන්ම වැහිලා නැති දොරක් දිහා බලනවා වගෙයි . සමහර අයට එම දොර භාගෙට විවෘත දොරක්. තවත් සමහර අයකුට එම දොර භාගෙට වහපු දොරක් වගේ පෙනෙනවා. කොහොම උනත් ඔහු වෙඩි වැදීමකින් මිය ගිහිං.