බණ්ඩාරගම පොලිසියේ නඩු කටයුතු භාරව සිටි පොලිස් උප පරික්ෂක ආර්.ඩබ්.පලිහවඩන මහතා පානදුර නිවසේ දී පසුගිය අප්‍රේල් 7 වැනිදා බෙල්ල කපා මරා දමන්නට ඇත්තේ රුපියල් ලක්ෂ 10 ක කොන්ත්‍රාතුවක් මත විය හැකි බව පොලිසිය කියයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිය ද පානදුරේ කුකුළු මස් කඩකරුවෙකු ද දෙහිවල මිනිහෙකු ද සැකපිට අත් අඩංගුවට ගැනිමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපා පවුල් කඩා දමන්න එපා. (ස)
රූපා කියන දේ ඇත්ත (ස)
කුසලා කියන්නේ මොකක්ද දැන්? (නි)
අර අකුරු දෙකේ වචනේ සීමාවකට කරන්න ඕනේ (ස)
මේවායේ අග මුල අපි දන්නේ නැහැ. නමුත් තමන්ට එක සිතින් ආදරය කරන බිරිඳක් ලබන්න පෙර පින් තිබෙන්නත් ඕන. බිරින්දගෙන් සැලකුම් ලැබෙන විදියට ජීවත් වෙන්න තමන්ටත් අවංක උවමනාවක් තිබෙන්න ඕන. (ස)
ලංකාව ඇතුලේ ජීවත්වෙන මිනිසුන්ට වඩා එහි භයංකර තත්ත්වය හදවතට දැනෙන්නේ පිටත සිට බලන අපි වගේ අයටයි..? මේ මනුස්සයෙක්ව මරල ලබන සැනසීම මොකක්ද ? මිනිසුනේ. එකට ජීවත්වෙන්න බැරිකමක් තියේනම් වෙන්වෙලා ජීවත් වෙයල්ලා..? පව්කාර මිනිස්සු. (ස)