අත්අඩංගුවට ගත් කසිප්පු පෙරන්නකුගේ නම වෙනුවට බොරු නමක් යොදා ඔහු කූඩු කළැයි කියන කොස්ගම පොලීසියේ උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කළ බව පොලීසිය කියයි.
අද (08) අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා නඩුවේදී නඩුවේදී හදුනාගත නොහැකි වන අයුරින් වෙනත් නමක් යොදන්නට ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කබරයා තල ගොයා කරන නියාය හැම විටම හරි නැහැනේ (නදී)
ඔය අහුවුන එකක් විතරයි. අහු නොවුන ඒවා කොයිතරම් ඇතිද ? (නදී)