IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


එවරස්ට් පරදන කඳු දෙකක් හමුවෙලා

පෘථිවිගේ විශාලතම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්දටත් වඩා 100 ගුණයකින් විශාල කඳු දෙකක්, මුහුදු පතුලෙන් හමුවී ඇත.

විද්‍යාඥයන්ට අනුව, මෙම ශිඛර පිහිටා ඇත්තේ අප්‍රිකාවට ඔබ්බෙන් මුහුදු පතුලේය.

අප්‍රිකා මහද්වීපය සහ පැසිෆින් සාගර කලාපය මැදය. මෙම ශිඛර දෙකම කිලෝ මීටර් 100 ට වඩා උසින් වැඩි යැයි පැවැසෙයි.

එවරස්ට් කන්දේ උස කිලෝ මීටර් 8.849 කි.

මුහුදු පතුළෙන් හමුවුණු මෙම කඳු අඩු වශයෙන් අර්ධ බිලියනයක් පමණ පැරැණි බව අනුමාන කෙරේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (7)

එවරස්ට් පරදන කඳු දෙකක් හමුවෙලා

වික්‍රම විදුර Sunday, 26 January 2025 08:34 PM

අපිව ණය කරපු ගාන ඔය කඳු ඔක්කෝටම වැඩියි... යුක්තිය යුක්තිය...

:       15       25

ගුණරත්න Sunday, 26 January 2025 10:05 PM

මේවා ඇත්තටම කඳු නෙවෙයි, තියෙන්නෙත් පොළවේ ඇතුළේ. ගල් වුනු ලාවා පොකුණු දෙකක් වෙන්නත් පුළුවන්.

:       8       9

Nandalal de Silva - France Monday, 27 January 2025 03:26 AM

එවරස්ට් කන්දෙ උස කිලොමීටර් 8849 නොවෙයි. මීටර් 8849 කි. කාට හො කොහෙදී හො වැරදීමක් වෙලා වගෙයි !!!

:       6       4

කුමාර පෙරුම.. Monday, 27 January 2025 07:40 AM

ඇයි හරියට කියවන්නෙ නැතිව වැරදි තොරතුරු දාන්නෙ. මිනිස්සු මුලා වෙනව නෙ.. ආයෙ ගිහින් ඒන්ඩීටීවී ආටිකල් එක කියවන්න. කිලෝ මීටර් සීයකට වඩා උස කදු කොහෙවත් නෑ.. මුහුදවත් ගැඹුරු නැ කිලෝමීටර් 100ක්. මොන බොරුද මේ දාල තියෙන්නෙ.

:       0       13

Tharaka Monday, 27 January 2025 09:00 AM

සාගරයේ ගැඹුරුම ස්ථානය පවා කිලෝමීටර 11 ක් පමණ වේ

:       0       10

sugath Monday, 27 January 2025 03:27 PM

මෙය බොහෝ විට කිලෝ මීටර් 10 ක් විය හැකිය.

:       0       3

සීයා Thursday, 30 January 2025 07:09 PM

පෘථිවිය ගැන දැනට මිනිසුන් දන්නා දෙයට වඩා නොදන්නා දෙය අති විශාලයි. මෙය තහවුරු හෝ ප්‍රතික්ෂේප වනතුරු බලා ඉඳිමු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 236 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 429 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site