
ලොව සුප්‍රසිද්ධ ගායක එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය ලීසා මරී ප්‍රෙස්ලි හෘදයාබාධයකින් ඊයේ (12) අභාවප්‍රාප්ත වූ බව ඇයගේ මව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.මිය යන විට ලීසා මරී ප්‍රෙස්ලි 54 වැනි වියේ පසුවිය.
ලොස් ඇන්ජලීස් නිවසේදී හෘදයාබාධයක් හට ගැනීමෙන් පසු ලීසා මරී ප්‍රෙස්ලි රෝහල් ගත කර ඇත.රෝහල් ගත කර පැය කිහිපයකට පසු ඇය මියගිය බව රෝහල් බලධාරීන් ප්‍රකහ්ස කර තිබේ.
ඇය වෘත්තියෙන් ගායිකාවක් වූ අතර ඇයගේ සංගීත දිවිය 2003 වසරේ ආරම්භ විය.ඇය සිව්වරක් විවාහ වූ තැනැත්තියකි.ඇයට දරුවන් 4 දෙනකුගේ මවක් වූ අතර ඇයගේ එකම පුත්‍රයා 2020 වසරේදී මරණයට පත් විය.
034

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ පව්! උපදින අය කව්රුත් මැරෙනවා.