ලෝකයේ පැරණිතම ෆුට්බෝල් සංග්‍රමයක් විදියට එල් ක්ලැසිකෝ හඳුන්වන්න පුළුවන්. ඒ රටවල් දෙකක් අතර සිදුවන්නක් නොවෙයි. ඒ ක්‍රීඩා සමාජ දෙකක් අතර සිදුවන තරගයක්. රියාල් මැඩ්රීඩ් සහ බාසිලෝනා අතර සිදුවන මෙම ගැටුම ෆුට්බෝල්වලට එහා ගිය බව නොරහසක්. එය තරගකාරී බව නිසා සිදුවන්නක් යැයි කිවහැකිමුත්, එය තරගයේ ජීවගුණයට නම් එතරම් සුබවාදී වන්නේ නැහැ. ඔබේ බොහෝ ෆුට්බෝල් ීරයන් එකම වහලක් යටින් බලාගන්නටත් එල් ක්ලැසිකෝ හොඳ අවස්ථාවක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd