(ටී.කේ.ජී.කපිල)
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
එරික් සෝල්හයිම් මහතා පසුගිය යුද සමයේ නෝර්වේ හි සාම නියෝජිතවරයා ලෙස ශ්‍රී ලංකාවට කීප වරක්ම පැමිණ තිබුණි .
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එරික් සොල්හයිම් දිවයිනට
Hafeel Monday, 10 October 2022 04:32 PM
ඔහු සාම නියෝජිතයක් නොවේ. එල්.ටී.ටී.ඊ. නියෝජිතයක්. එදා ඔහු සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගත්තේ. කොටි විසින් වසා දමපු මාවිල් ආරු සොරොව්ව මුදාගන්න කරපු හමුදා මෙහෙයුම ඔහුට දරාගන්න බැරි වුණා. ඔහු විසින් එළිදැක්වූ පොතේ ඔහු ප්‍රභාකරන්ව සඳහන් කරලා තියන්නේ හොඳ මිනිහක් කියලා. ඔහුට ලැජ්ජාවක් තිබෙනවා නම්, ලංකාවට එනවැයි..?
බද්රානිMonday, 10 October 2022 09:13 PM
හෆීල් ඔබ දන්නවද, කොටි සංවිධානයේ හිටපු සන්නද්ධ නායක, ගරු, කරුණා අම්මාන් මහතා , ගරු පිල්ලයාන් මහතා, මෙන්ම එම සංවිධානයේ සියලුම වත්කම් වලට හිමිකම් තිබු, ගරු කේ පී මැතිතුමන් රාජ්‍ය හා හමුදා ආරක්ෂාව ලබමින් ඉතාම ගෞරන්විතව මේ රටේ වැජබෙන බව. කොටි සන්විධානයේ වත්කම් වලට මොකද උනේ. උඹලගේ මහලොකු දේශප්‍රේමී හොර තක්කඩි නායකයෝ ඒ මුදලුත් කොල්ල කෑවා නේද? ප්‍රභාකරන් ජීවත් උන යුගයේ මෙතරම් අහේනියක් මේ රටේ තිබුනද? ප්‍රභාකරන් මැරුවට පස්සේ හරියට, හතර මහ නිධානෙ පහල උනා වගේනේ කතාව. ප්‍රභාකරන් ජීවත් වෙලා හිටපු කාලේ ලාංකිකයින්ට තිබුණු ගෞරවය අද තියනවද? ඉන්දියාවේ හිඟන්නන් ගෙනුත් හිඟමන් යදින ජාතිය තව මේ කොහෙවත් ඉන්න සෝල්හයිම් කෙනෙකුට දොස් කියනවා ලජ්ජා නැතිව.
fairoos Monday, 10 October 2022 04:43 PM
විමල් වීරවංශ උපවාස කරයිද මන්දා...?
Asintha Monday, 10 October 2022 04:56 PM
මෙයානම් එන්නේ හොඳකට නෙවෙයි. ආවොත් මොකක් හරි බාල්දියක්. නිදන් ඉන්න කොටි ආපහු නැගිටුවන්න තමයි ඔය එන්නේ...!
chandima Monday, 10 October 2022 06:31 PM
කළින් වතාවේ අපට එකක් කියලා ඉන්දියාවට ගිහින් වෙනින් ගිවිසුමක් ගහලා ලංකාව ඉන්දියාවේ නාමික යටත් රාජ්‍යයක් බවට පත් කළා. මෙදාපාර මොකක්ද කරන්න හදන්නේ..?
බද්රානිMonday, 10 October 2022 08:43 PM
අනේ එහෙම වුණානම් කොච්චර දෙයක්ද? එතකොට අපිට පුළුවන් අපිත් ලෝකයේ මහා ජාතියක කොටස්කරුවන් වෙන්න. ලජ්ජා නැතිව කට ඇරලා කියන්න පුළුවන් මම ඉන්දියානුවෙක් කියලා. අතීත ඉතිහාස සුරංගනා කතා වලින් වැඩක් නැහැ. වර්තමානයේ ශ්‍රී ලාංකිකයෝ කියන්නේ නිහීන හිඟන ජාතියක්. සෝල්හයිම් මහත්තයලාගේ රටවල් දැක්කොත් ලංකාවේ මෝඩයින් රැවටෙනවා ඒ දිව්‍ය ලෝකේ කියලා. ඒ තරමටම ඒ රටවල නායකයින් ඒ රට ගොඩ නැගලා. ස්වභාව ධර්මයෙන් ලංකාවට සියලු සම්පත් ලබාදී තිබුණත් මේ අසමත් ජාතිය මේ සුන්දර භුමිය විනාශ කළා. අනික තමයි මේ අමනයින්ට උගන්වන්න ඕනෑ ගෞරාන්විත ජාතියක් හැසිරෙන හා හිතන පතන විදිහ... ලංකාවේ බහුතරයක් තවමත් රජ යුගයේ ජීවත් වෙන වහල්ලු රැලක්. හොර රජාලගේ සැප තමයි මේ ගෝත්‍රිකයින්ගේ සතුට...
සමන් විමලධර්මසූරිය Monday, 10 October 2022 11:41 PM
එහෙනම් යනවකෝ .කාලකන්නි කතා නොකියා.
Bamunuarachchi Tuesday, 11 October 2022 06:49 AM
මොන ගිනිගේඩීයක් දෙන්න එනවාද? 13 ගැන කතා කොරන්න එනවා වත්ද? පරණ යාලුවා හම්බවෙන්න එනවා වෙන්න ඇති ඔයගමන් අර්ජුන මහේන්ද්‍රවත් එක්කන් එන්න.