
(ඩයනා උදයංගනී)
හිටපු නියෝජ්‍ය අමාත්‍ය එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා ජාතික ජන බලවේගය සමග එක්ව ඇත.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන්නයේ හිටපු සංවිධායකවරයා ද වේ.
ඔහු ජාතික ජන බලවේගයේ පිලවල උතුර කොට්ඨාශ සභාව පිහිටුවීමේ අවස්ථාවට ද ඊයේ (8) සහභාගී වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Congratulations
ප්‍රතිපත්ති නැති උනාම මොකද කරනම් ගහන්න බැරි.
අනිත් පක්ශ වලට ගෙම්බො පනින්නෙ සල්ලි වලට කියල රටම ඩන්නවනෙ.. මෙ පුඩ්ගලයගෙ කරණම වහල්ලුන්ගෙ ඇස් ඇරවන්න සමත් වෙන්න ඕන හරි නම්.. මොකද මලුමව සල්ලි වලට මිනිස්සු බාගන්න වඩ කරන්නෙ නැැ නෙ..
එක එක්කෙනා කරානම් ගහනවා.යන අයටවත් ගන්න අයටවත් රට ගැන වගේ වගක් නෑ .කවුරු කොහේ හිටියත් ජනතාවට අමතර බරක් විතරයි .මොකද ඔය හැමෝම වැඩ කරන මිනිස්සුන්ගේ බදු මුදලෙන් යැපෙන්නේ