නිමන්ති රණසිංහ
වැලිකඩ සිරකරුවන් පිරිසක් ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බාරයේ සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා තවදුරටත් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය .
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශන අවසන්ව නැති අතර රස පරීක්ෂක වාර්තා මෙතෙක් නොලැබුණු බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු සැළකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd