
හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළේය.
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරු ඝාතන චෝදනාවලට ඔහු වරදකරුකොට තිබිණි.
දඬුවමට එරෙහිව ළමාහේවා මහතා ඉදිරිපත් කළ ඇපෑලක් පිළිගැනීමෙන් අනතුරුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් අද මෙම තීන්දුව ලබා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට බලකර අපරාධ කරවපු තැනැත්තන් ගැන මොනවද කරන්නේ කියලා නැතිව ඇති...
මේ මිනී මැරුම් පිටුපස සිටින්නේ කවුද කියලා ඔක්කෝම දන්නවා. ලබන වසරේවත් යුක්තිය විසඳන්න හැකිවේවා…!
එතකොට කවුරුත් වැරදි කරලා නැද්ද ?