කොට්ටාව මත්තේගොඩ නිවසක පදිංචි 86 හැවිරිදි මාතාවකගේ එම්බාම් කළ සිරුර යළි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලට රැගෙන ගිය බව පොලිසිය කියයි. එම කාන්තාව ස්වභාවිකව මරණයට පත් වු බවට ග්‍රාමසේවක සහිතකය මත සිරුර අද මිහිදන් කිරීමට නියමිතව තිබිණි. එතෙර සිටි ඇගේ බාලදියණිය මරණය සැකසහිත බවට කළ පැමිණිල්ලෙන් පසු සිරුර යළි කළුබෝවිල රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කරන්නැයි අධිකරණය නියෝග කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතෙර සිට දියණිය කරනා වැඩ ජීවත්වන කාලයේ සොයාබැලුවා නම්, ඇය අම්මා ළඟ සිටියා නම් මීට වඩා අගයකි (නි)