IMG-LOGO

එමා වොට්සන් විවාහ කර ගැනීමට උත්සාහ කළ මයිකල් ජැක්සන්

2016-07-22-ent-04

අප අතරින් සමුගත් සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ට එකොළොස් හැවිරිදි එමා වොට්සන් සමග විවාහ වීමට අවශ්‍ය කළ බව පසුගිය සතියේදී අනාවරණය විය. මෙය හෙළිවූයේ වෛද්‍ය කොන්රඩ් මරේ විසින් මයිකල් ජැක්සන් පිළිබඳ රචනා කරන ලද "This is It" නම් කෘතියෙනි. එනම්, ජීවත්ව සිටි අවධියෙත් මතභේදාත්මක වූත්, එහෙත් ඉතා රසවත් ජීවිතයක් ගත කළ මයිකල් ජැක්සන්ට මෙවැනි හිතක් පහළ වූයේ හැරී පොටර් චිත්‍රපට මාලාවේ මුල් චිත්‍රපටය තිරගත වූ කාලයේදීය.

කෙසේ වෙතත් 2009 වසරේදී මත්ද්‍රව්‍ය ඕනෑවට වඩා භාවිත කිරීම හේතුවෙන් වයස අවුරුදු පණහෙදි ජීවිතයට සමුදුන් මයිකල් ජැක්සන්, එමා වොට්සන්ට පස් හැවිරිදි වියේ පටන්ම ආදරය කර ඇති අතර, ඔහු සැලසුම් කර ඇත්තේ වයස අවුරුදු එකොළහේදී ඇයව සිය බිරිඳ කර ගැනීමටය.

 

2016-07-22-ent-05



අදහස් (0)

එමා වොට්සන් විවාහ කර ගැනීමට උත්සාහ කළ මයිකල් ජැක්සන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 328 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 804 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site