එප්පාවල පොස්පේට් කම්හල් කාර්යාලයයේ අද (21) අලුයම 3 ට පමණ ඇති වු ගින්නකින් ලක්ෂ 30 ක අලාභ සිදු වී ඇතැයි එහි සභාපති අනුරාධ දිසානායක මහතා කියයි.
විගණන අංශයට ද හානි සිදු වී ඇතැයි දැනගන්නට ඇත.
ජායාරූප - සමන් කුමාර
ජායාරූප - රෝහණ චන්ද්‍රදාස

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොර හදන එක නවත්තන්න කල බහුජාතික කුමන්ත්‍රණයක්ද බලන්න. (ර)
රටේ රාජ්‍ය ආයතන ආරක්ෂාව තර කල යුතුයි. (ර)
අපේ කාර්යාලවලත් මෙව්වා වේවිද දන්නේ නැහැ. ඉන්න ලොක්කෝ පොඩ්ඩක්වත් විශ්වාස කරන්න බැහැ. එකාට එකා මූණ ඉබින ගමන් දිය රෙද්දෙන් බෙල්ල කපනවා. (ර)
ගිනි තැබීමත් වරදවල් වසන්කරන්න හොඳ ක්‍රමයක්. හොයාබලන්න. (ර)
මොකක්හරි පරීක්ෂණයක් යනකොට සාක්ෂි පිච්චිලා විනාශවෙලා යන එක ඉතින් අපේ රටට අලුත් දෙයක් නොවෙයිනේ. (නි)
හරියටම විගණන අංශයම ගිනි අරගෙනනේ...!! (නි)
රටේ පාලකයන්ගේ අවාසනාව (ම)