වෙරෝනා නුවර පොර්ත වෙස්කෝ ප්‍රදේශයේ ජිවත් වූ සවිදු තුලක්ශිත (19) තමාට වැළදී තිබු අධික උණ හා වමනයට ප්‍රතිකාර ගැනීම සදහා මර්සනා රෝහලට ගොස් ඇති අතර වෛද්‍ය නිර්දේශය මත එන්නතක් ලබාගත් සවිදු නැවත නිවසට පැමිණ පැය කිහිපයකට පසු මිය ගියේය.
මේ වනවිට දේහය රෝහල පොලිසිය බාරයේ නිබෙන අතර වෛද්‍ය පරීක්ෂණය ඉදිරි දින කිහිපයදී ලබා දීමට නියමිතයි.
සවිදුගේ දෙමාපියන් වෙන්නප්පුව බොරල්ස්ස ප්‍රදේශයේ පදිංචි කරුවෝ වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවැරදි වෛද්‍ය පරීක්ෂණයක් කරන්න (නි)
එහෙත් එහෙම දේවල් වෙනවද, මෙහෙ වගේ? (නි)
මේ මොන අපරාධයක්ද? ඔබට නිවන් සුව! (නි)
ඔය වගේ මරණ කලාතුරකින් වෙන අසාත්මික බව නිසා වෙන්නේ (නදී)
ශාන් ඔයා හිතන විදිය වැරදියි මිනිස්සු මැදපෙරදිග ඇවිත් අපා දුක් විදින්නේ ජොලියට නෙමෙයි .අපේ රට දුප්පත් නිසා .ඒ වගේ අයට ගරහන එක මනුස්සකම නෙමෙයි මල්ලි .(හේ)
දුමින්ද ඔයා හරි මෙතන තියෙන සත්‍යය මේකයි. ඕනෑම දෙයක් ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක අසාත්මික වෙන්න පුළුවන්. කලින් අසාත්මික නොවුන දෙයක් උනත් (නදී)
මොකටද එහෙ ගියේ සල්ලි තියනවටද ? (ර)
හරිම ශෝකජනක පුවතක් (නි)
මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. (නි)
මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි.(නදී)
ආදර පුතේ, උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා! අජරාමර නිවන් සුවය ලැබේවා කියා පතමු (නි)