
(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 72, ප්‍රතිකාර ලබමින් සිටි රෝගියක් ප්‍රතිජීවක එන්නතක් දීමෙන් පසුව මරණයට පත්ව ඇතැයි එම රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
' කෝ ඇමොක්සි ක්ලේව්' නැමැති එන්නත ලබාදීමෙන් පසුව මෙලෙස වරකාපොල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වයස අවුරුදු 50ක පිරිමි පුද්ගලයෙක් මරණයට පත්ව ඇති බවත් මීට පෙරද මෙම ඖෂධය හේතුවෙන් මරණ කිහිපයක් වාර්තා වී ඇති බවත් ජාතික රෝහල් ආරංචි මාර්ග ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම කාරණයේදී වගකිව යුත්තේ එන්නත ලබාදිය යුතුයැයි තීරණය කළ දොස්තරද? එන්නත ලබාදුන් දොස්තරද? හෙදියද? නැතිනම් කාලකණ්ණි කොමිස් කාක්කන්ද?
බාල ඖෂධ ගෙන්වපු උන්ටයි ඔවුන්ගේ පවුලේ උන්ට සහා ගෙන්වන්න උදව් කරපු උනුයි, උන්ගේ පවුලේ උන්ටයි ශාප වේවා!! හෙණ පහළ වේවා ! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ, බයියෝ ටික ඇවිස්සෙයි.
අපි ඵලදාව නෙලමින් ඉන්නවා. හොරු, තක්කඩි පත්කරලා...