(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පේරාදෙණිය රෝහලේ නිර්වින්දන එන්නත් විසවී දරුවන් රැසක් මියගොස් ඇති බවත් මේ එන්නත් ඉවත් කරන්නේ යැයි පැවසුවත් තවමත් ඒවා පාවිච්චි කරන බවට තොරතුරු වාර්තා වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.
විපක්ෂ නායකවරයා මෙසේද සඳහන් කළේය.
පේරාදෙණිය රෝහලේ නිර්වින්දන එන්නත් විස වෙලා දරුවෝ දෙන්නෙක් මැරිලා තියෙනවා. මීට කලිනුත් මරණ කීපයක් සිද්ධ වුණා. මේ විෂ සහිත එන්නත් ඉවත් කරනවා කියලා අපට කියලා තියෙනවා. ඒත් තවමත් ඒවා පාවිච්චි කරනවා කියලා තමයි ආරංචිය.මේ ගැන විමර්ශන කරලා පැහැදිලි පිළිතුරක් දෙන්න කියලා අගමැතිතුමාගෙන් ඉල්ලනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ පොහට්ටුවෙ කාලකන්නින්ටනම් රටගෙන කිසිම ගානක් නැහැ ..මෙ කරන අපරාදයට මුන්ට හොදක් සිද්ධ වෙන්නෙ නැහැ.
දැන් තෛ්රෙනවා නේද යෝග කරද්දි පොද වැස්සටත් කුඩ ඉහලපු හේතුව? කරන වැඩ වලට වැහි නැති හෙණ වැදෙන බව දන්න නිසා පොද වැස්සටත් බයයි. අර නුවර පැත්තෙ එකාට නම් යන්න වෙනම අපායක් වෙන් කළ යුතුයි
මෙ පොහොට්ටුවෙ කාලකන්නින්ටනම් රට ගැන කිසිම ගානක් නැහැ ..මෙ කරන අපරාදයට මුන්ට හොදක් සිද්ධ වෙන්නෙ නැහැ.
මේ පාරත් පාන් ගෙඩියක මිල අඩුකරලා ටකරම් කෑල්ලක් දුන්නාම මේ ටිකම යවපල්ලා...