ඉපදී මාස දෙකෙන් ලබා දෙන එන්නතක් ලබා දුන් බිළිඳකු එන්නත ලබා දී පැය කීපයකට පසු මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ පිළියන්දල වැලිකොටුවත්තේ දිමානි වංශජාය.
ඉපදී මාස දෙකෙන් ලබා දෙන එන්නතක් ලබා දුන් බිළිඳකු එන්නත ලබා දී පැය කීපයකට පසු මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ පිළියන්දල වැලිකොටුවත්තේ දිමානි වංශජාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බෙහෙත් ඔක්කොම හරිම පහත් තත්වයක තියෙන්නේ. අපේ පාලකයෝ ටික සහමුලින් එළවලා දන්නා ඕනේත මේ අපරාධයට කොහොමද වන්දි ගෙවන්නේ (නදී)
දරුවන් බිලි ගන්න එන්නත් දීමේ වැඩපිළිවෙල වහාම නවත්වන්න (නදී)
මේ අපේ රටේ තමයි මෙවැනි දේවලට විසදුම් නැත්තේ. දියුණු රටවල්වල මෙහෙම දෙයක් උනොත් නැවත කිසිදිනක ආයේ එවැනි දෙයක් නොවෙන්න රජය වග බලා ගන්නවා. එ්ත් ලංකාවේ ජීවිත කාලේම වරදකට විසදුමක් නැහැ. ජනාධිපතිලා එනවා රටවල් දෙකතුනකට හම්බු කරගෙන යනවා. මැති ඇමතිලා ගසාකනවා. අසරණ මිනිසුන් මේ විදියට මැරෙනවා. පව් දෙවියනේ ඇයි මේ රටේ වගකිව යුත්තන්ට බැරි ජර්මනියෙන්, හෝ මහා බ්‍රිතාන්‍යයෙන් වගකීමෙන් යුතු බෙහෙත් අරගන්න (නදී)
සුව ඇමති වග කියන්න ඕනා.(නදී)
අරංචි විදිහට නම් අවුරුදු 5 න් විදින්න තියෙන බෙහෙත් ප්‍රමාණය වරද්දලා අවුරුදු 2 ළමයට විදලා ලු (නදී)
මේ බේත නිසා ලක්ෂෙකින් එක්කෙනෙකුට විතර මෙහෙම වෙනවා. මේ බේත් කුප්පියෙන්ම තව ලමයෙකුට විදල තියෙනවා. ඒ දරුවා හොඳට ඉන්නවා. බේතක් සාමන්‍යයෙන් විදලා පැය භාගයක් ඇතුලත ගැටලුවක් මතුවෙනවා. එහෙමත් නැත්තම් ගැටලු තිබෙන දරුවන්ගෙ පැය 4 ක් බලනවා. මේ දරුවගෙ ඊටත් වැඩි කාලයකින් ලක්ෂණ මතු වෙලා තියෙන්නෙ. මේකට කාටවත් බැනල වැඩක් නෑ. සමහරු නොදැන ආවේගයෙන් එක එක දේවල් ලියනවා. හොයල බලන්න හොඳට (නදී)
උදිත ඔබ කීව වගේ කාගේ වුණත් දරුවෙකුට මෙහෙම වෙන්න එපා හරි කණගාටුයි. සසරමගවත් යහපත් වේවා! මහා ගෝරනාඩුවක් කර ඖෂධ පනතක් ගෙනැවිත් පාරම් බෑවේ මහා බොරුවකට බව ජනතාව තේරුම් ගත යුතුය. සේනක බිබිලේගේ නමත් විකුණලා අවස්ථාවාදී දේශපාලන වාසි ගැනීමක් විතරයි මෙම අසත් ජනයන් කර ඇත්තේ. සෞඛයේ විතරක් නොවයි කොතනකවත් ප්‍රශ්නවල හේතුවලට නිවැරදි විසදුම් දීල නැහැ. (නදී)
දොස්තරලා දෙවියෝ කිවවාට දෙවියෝ නෙවෙයි (ම)
මේවට වැඩ වර්ජනය කරන්නේ නැන්ද එකෙක්වත් මගේ දරුවෙකුට වුණා නම් මරාගෙන මැරෙනවා අම්මපා (අ)
බෙහෙත් විද්ද අය වැරැද්දක් කළාද ? (නදී)
නැතිවී ඇත්තේ මේ රටේ වස්තුවකි. පෞද්ගලික රෝහලකට ගොස් එන්නත ලබා දිය නොහැකි දුප්පතෙකුගේ ආදරණිය බිලින්දෙකි. වරද කා අතේ වුවද ඔවුන්ට සාප වේවා. වයස 22 කේ සිටම සමහර හෙදියන්ගේකෙරුවාව,දොස්තරලගේ කෙරුවාව හොඳින් දන්නා නිසා ඔවුන්ගේ වරදින් මේ මරණය සිදු වුවා නම් ඔවුන් රැකීමට හෝ බාල බෙහෙත් වර්ග නිසා මේ දෙය සිදු වුවා නම් ගෙන්වන එවුන් රැකීමට ඉදිරිපත්වන හැම එකෙකුටම සාප වේවා. එහෙමත් නැතිනම් කර්මයට බාරදී අපි සිත් සනසා ගනිමු. (නදී)
අනිවාර්යෙන්ම ඔය එන්නත් දරුවන්ට දිය යුතුයි. නමුත් ලක්ෂ ගණනකට එකක් ඔය වගේ ඔරොත්තු නොදෙන දරුවෝ ඉන්නවා. ඒක කවුරුත් තේරුම් ගන්න වෙනවා. වසරකට ලංකාවේ දරු උපත් ලක්ෂ 3 1/2 කට අඩු හෝ වැඩි ගණනක් සිදු වෙනවා. අාසන්න වසයෙන් එක්කෙනෙක් දෙන්නෙක් මියයනවා. ඒකට දොස්තර වරු වත් හෙදියෝවත් බෙහෙත් හදපු සමාගමවත් වැරදි නැහැ.(නදී)
ඖෂධ ප්‍රඥප්තිය ආදී බර වචන නම් අපට ඇහිලා තියෙනවා. ඒත් අපේ අනාගතය භාර ගන්න සිටින බෙහෙත් විෂවෙලා මියැදෙනවා. බිලිඳියට නිවන් සුව අත්වේවා! (නදී)
මංජු ඔබ කිව්වා වගේ මේක වෙන්න තිබුනේ යාපනයේ තැනක. (අනේ එහෙම වෙන්න එපා) ඒත් එවැන්නක් උනානම් කොළඹ එන්ජිඕ සංවිදාන කීයක් මෙ වනවිටත් පෙළපාලි යයිද? (නදී)
මේක හොදට හොයලා බලන්න ඕනේ. මේ දේ වෙන කාටත් වෙන්න දෙන්න එපා. බලදාරින්ගෙන් කාරුණිකව ඉල්ලනවා (නදී)
මෙහෙම වුනේ කොහොම ද කියල හොයන්න. මේ දරුවට නිවන්සුව කාගේ වුණත් දරුවෙකුට මෙහෙම වෙන්න එපා හරි කණගාටුයි (අ)
ගෙන්නපල්ලා තවත් ඉන්දියන් බඩු. ලාබෙට කුණු කොල්ලෙට. (අ)
මේවට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ දුප්පත් අපිට.කොමිස් බලාගෙන ඉන්දියන් කුණු ගෙන්නන අය තාමත් හොදින් ඉන්නවා මේවට කතා කරන්න එකෙක්වත් නැහැ (අ)
නිසි පරීක්ෂණයක් කරන්න. අහිංසකයාගේ ජීවිත බිලිගන්නේ නැතිව ඉක්මනින්ම. පින් සිද්දවෙයි (නදී)
අනේ පව් මේ අහිංසක පොඩි එකා. ඒ දෙමව්පියන්ට මොනතරම් ගින්දරක්ද අද? කරුණකරලා බලදාරීන් මේ ගැන සොයා දෙමව්පියන්ට වන්දි ගෙවන්න. (නදී)
මාස 9 යකද දරුවෙක් කුස දරාගෙන ඉන්න එක පොඩි වැඩක් නෙමෙයි. එන්නත දුන් කෙනා ගැන සොයා බලන්න (නදී)
සම්පුර්ණ වරද ළමයගෙ. (බාල බෙහෙත් ලගතබා ගැනීම/ ශරීර ගත වීම දඩුවම් ලැබිය යුතු වරදකි.) (නදී)
අභය, තමුන්ටත් දරුවෝ ඉන්නවද නැත්නම් කුරුඳු පොලු සමාගමේද? (නදී)
මමත් ලඟදි තාත්ත කෙනෙක් වුනේ මේ වගේම දුවෙක් හින්දා. මගේ දුවටත් ඔය එන්නත ගහල සතියක් වත් නැහැ මේ සිදුවීම දැක්කම මට මතක් වෙන්නේ මගේ බිරිඳ මාස 10 දුක් විඳපු හැටි. ඊට පස්සේ අලුත උපන් දුවට කිරි දෙන හැටි. දුක් වින්දට දුවගේ මුණ බල බල සතුටු වෙන හැටි. අනේ ඒ අම්මටයි තාත්තටයි හිතා ගන්න බැරුව ඇති දරුවාගේ මුණ මතක් වෙනකොට. අන්තිමට මට ඒ අම්මටයි තාත්තටයි කියන්න තියෙන්නේ අපිට වෙන්නේ බුදු බන මගින්ම ජීවිතය ගැන අවබෝද කරගන්න වෙන්නේ කියල තමයි (නදී)
සාමාන්‍යයෙන් එන්නත් ලබාදීමේදී ඒවාගේ අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්.එවැනි අතුරු අබාධයක භයානක අවස්ථාවක් තමයි මියයාම.අපේ දරුවෙක් මියගියාම අපිට ගොඩක් වේදනාවක් දැනෙනවා.නමුත් එහෙම දෙයක් වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්.ලංකාවේ ප්‍රතිශක්තීකරණ වැඩසටහන නිසා ගොඩක් ළමුන් රෝග වලින් ආරක්ෂා වෙනවා.පෝලියෝ රෝගියකු ශ්‍රිලංකාවේ වසර 20 කින් වාර්තාවී නැහැ.මෙවැනි දේවල් වල වගකීම සෞඛ්‍ය සේවකයා මත හෝ අනෙක් අය මත පැවරීම වෙනුවට ඒ පිළිබද තොරතුරු සොයා බලන්න....(ම)
කරුණාකර මොන ඉස්පිරිතාලෙද කියල ලියන්න අමතක කරන්න එපා. ලබාදෙන තොරතුරු සම්පුර්ණයෙන්ම ලබා දෙන්න.(නදී)