( ඉන්දිකා රාමනයක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් කොළඹ පදිංචි පුද්ගලයනට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද දින එම එන්නත ලබාදෙන බව මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙයි.
එම එන්නත ලබා දීමේ කටයුතු අද පෙරවරු 9 සිට සවස 4දක්වා සිදු කරන බව ද දන්වා සිටියි
ප්‍රජා පොලිස් නිලධාරින් කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් , සහ සෞඛ්‍යය අංශ ඒකාබද්ධ වෙනුවෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව මාධ්‍ය ප්‍රකාශක වරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd