(ඉන්දිකා රාමනායක)
කොළඹ නගරයේ පදිංචි, කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් පුද්ගලයන් වෙනුවෙන් අද (12) මෝදර රන්දිය උයන සහ මිහි ජය සෙවන, නිවාස යෝජනා ක්‍රම තුළ ප්‍රජා ශාලාවන්හී දී සිදු කරන බව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා ඉහත ස්ථානවල එන්නත් ක්‍රියාවලිය සිදු කරන බවත් මෙතෙක් කිසිදු එනතක් ලබා නොගත් පිරිස් වෙතොත් එම ස්ථාන වලට ගොස් එන්නත් ලබා ගන්නා ලෙසට ඉල්ලීමක් කරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ දිස්ත්‍රික්කය පිලිබඳ පමණක් විස්තර ලබා දෙන්නෙ, අනෙක් දිස්ත්‍රික්ක වල පොදුවේ එන්නත් ලබා දෙන තැන් නැතිද? ඒ පිළිබඳව යම් සොයා බැලීමක් සිදු කර වාර්තා කිරීම කාටත් වටින දෙයක් වේවි.
ඇවිල්ලා එක ළග ඉඳලා ඉංජෙක්සන් එකත් අරගෙන කොවිඩුත් හදාගෙන ගෙදර යන්න
ඇලි ඇලි නොයිද ඈතින් ඉදපල්ලකො