(ඉන්දිකා රාමනායක)
බස්නාහිර පළාත තුළ මෙතෙක් කිසිදු වෙන්න එන්නතක් ලබා නොගත් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් වෙනුවෙන් අද (14) දින කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුරු භූමියේ සහ බොල්ස්ටා ක්‍රීඩාංගණයේදී සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසයි.
අද පෙරවරු 9 සිට පස්වරු 5.00 දක්වා මෙම එන්නත් ක්‍රියාවලිය සිදු කරන අතර පොලිස් ප්‍රජා කොට්ඨාසයේ සහ ශය සහ කොළඹ මහනගර සභාව එක්ව මේ සම්බනධීකරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැඳුනුම්පත නැතිවෙලා නම් එන්නත ගන්න බැරිද?